ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරයි. තම පුහුණුකාර ධුරයේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16 පමණ ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ලෝක කුසලාන තරඟාවලියේ මුල් වටයෙන්ම ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණ ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
හතුරුසිංහ පවසන ආකාරයට මීලග 20-20 ලෝක කුසලාන තරගාවලියේදීද ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගුය.
එනම් එම ලෝක කුසලානයේ දී ද ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරනු ඇත්තේ ඔහු විසිනි.
මීළඟ 20-20 ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඔස්ටේ‍්‍රලියාවේදීය.

COMMENTS