එ ක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකාවක් ලෝකයත් එක් කළ හැකි සාමාන්‍ය පෙළ හෝ සමත් පුද්ගලයෙක් බව ඇමැති රවී කර...
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකාවක් ලෝකයත් එක් කළ හැකි සාමාන්‍ය පෙළ හෝ සමත් පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක සඳහන් කරයි. ජුලි 07 පෙරලියක් වැනි අනවශ්‍ය කතා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නැති බවද එජාප උපනායකයා සඳහන් කළේය.
මෙය මාතරින් ආරම්භ කරන දෙයක් නොව රට පුරා සිදු කළ යුතු දෙයක් බව ද ඔහු කියා සිටියේය.
චන්ද්‍රිකා කුමාරතුංගගේ පිලෙන් පැමිණි අයට එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය නැති කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද ඔහු චෝදනා කළේය.
මීළඟ ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු යැයි ඇමැති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය ඉලක්ක කරමින් ඇමැති රවි කරුණානායක මහතා විසින් මෙම අදහස් පල කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

COMMENTS