ම තවාදී ලෙස යම් විරෝධී අදහසක් දැරුවද කුමාර වෙල්ගම මහතා කිසිදිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියේ නැති බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන...
මතවාදී ලෙස යම් විරෝධී අදහසක් දැරුවද කුමාර වෙල්ගම මහතා කිසිදිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියේ නැති බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද වනවිට වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග ආදරයෙන් එකතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පක්‍ෂය වෙත නැවත පැමිණි විට ඔහු ඉතා ආදරයෙන් පක්ෂය විසින් පිළිගත් බවද මහ ලේකම්වරයා පැවසීය.
ජන හමුවක් අමතමිනි ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS