දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරීන් හිටි හැටියේ ඉන්දියා යන්නේ රහස් වැඩකට !
Homeප්‍රවෘත්ති

හරීන් හිටි හැටියේ ඉන්දියා යන්නේ රහස් වැඩකට !

PropellerAds

ක්‍රී ඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හිටිහැටියේම ඉන්දියාවට ගොස් අයි.සී.සී.යේ සභාපති ශෂංක් මනෝහර් මහතා මුණ ගැසීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා ...

වසර 500ක් පැරැණි කිසිදා නොසිඳෙන හීනටිගල රජ පීල්ල
"විග්නේශ්වරන් කිව්වට උතුරේ සියළුම දෙමළ දේශපාලඥයින්ට ආරක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන්" - රෙජිනෝල්ඩ්
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හිටිහැටියේම ඉන්දියාවට ගොස් අයි.සී.සී.යේ සභාපති ශෂංක් මනෝහර් මහතා මුණ ගැසීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට බව ක්‍රිකට් ඒජ් වාර්තා කර තිබේ. මේ හමුව මනෝහර්ගේ වාසස්ථානයේ සිදුවන බවද එහි දැක්වේ.

එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ බව තහවුරු කළ බවද මේ අතර එහි දක්වා තිබේ.

එසේම, ලසිත් මාලිංගගේ සමුගැනීමේ තරගයට අධික වැඩ රාජකාරි තිබියදී සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ක්‍රීඩා ලෝලීන්ගේ නොමනා හැසිරීම නිසා සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා තරමක කනස්සල්ලෙන් පසුවන බවද වාර්තා වේ.

මේ අතර, ජනපතිවරයා ද ක්‍රීඩා අමාත්‍ය හරීන් මහතා අමතා උපදෙස් දී ඇති බව පැවසේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරීන් හිටි හැටියේ ඉන්දියා යන්නේ රහස් වැඩකට !
හරීන් හිටි හැටියේ ඉන්දියා යන්නේ රහස් වැඩකට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrF5TCBChd7rZcYn89t0efJUjqRzKbOcUr5L41l78dm47xd7ZXXZWzl1r260GYZXrVw1ZNBpgVfwi47Zk3na34kT62P8uzFEdQopj03zDjqoboyqNCGd3mg7gb9erK7GuFMRJRnWwK-3GL/s320/c9496262b0f3684545132c32f28bcb1f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrF5TCBChd7rZcYn89t0efJUjqRzKbOcUr5L41l78dm47xd7ZXXZWzl1r260GYZXrVw1ZNBpgVfwi47Zk3na34kT62P8uzFEdQopj03zDjqoboyqNCGd3mg7gb9erK7GuFMRJRnWwK-3GL/s72-c/c9496262b0f3684545132c32f28bcb1f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_476.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_476.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy