තමාගේ අදහස් දැක්වීම් යටපත් කරමින් තමාව නිහඩ කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍ර...
” මගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා” යැයි ඇය සඳහන් කළාය.
මෙහිදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඇය සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් තමන්ට ලබාදුන් සාකච්ඡාවක් ජනපතිවරයා මැදිහත්වීම මත අත්හිටුවීමට එම රූපවාහිනී සේවය කටයුතු කළ බවයි.
– ada
COMMENTS