දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඡන්ද ගන්න ඕන නිසා මිනිස්සු එල්ලනවා නම් ඒක පහත් වැඩක් - ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා" - ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

"ඡන්ද ගන්න ඕන නිසා මිනිස්සු එල්ලනවා නම් ඒක පහත් වැඩක් - ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා" - ෆොන්සේකා

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සෑම විටම ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්...

ටයර් දමා කොවිඩ් සිරුරු පුච්චන්න නගරාධිපති නන්දන සැරසෙයි
කොළඹ ජාතික රෝහලේ 265කට කොරෝනා! වෛද්‍යවරුන් 27ක්! හෙදියන් 105ක්! සේවකයන් 133ක්!
කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වලකයි!
ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සෑම විටම ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ වත්මන් අගමැති, අපේක්ෂකත්වයට නොපැමිණ ඊට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන අපේක්ෂකයා රටට වැඩ දායක අයෙකු නොවේනම් තමන් ඊට විරුද්ධ බවයි.

එම අවස්ථවේ දී මරණ දඬුවම පිළිබඳ සිය අදහස් පල කරමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"ඡන්ද ගන්න ඕනේ හින්දා හිරගෙයි ඉන්න මිනිස්සු ගෙනල්ලා එල්ලන්න හදනවා. ඒක පහත් ක්‍රියාවක්. පක්ෂයේ මතය තියෙන්නේ මරණ දඬුවමට විරුද්ධව. ඒ මතය එක්ක අපි ඉන්නවා. නමුත් ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා. එයා ජනපති කියන දේවල් තමයි අනුමත කරන්නේ. ගිය වතාවෙත් දින 51 ආණ්ඩු පෙරලියට පෙර ඔහු කිව්වා මේ එ.ජා.ප.ය ජනපතිට ණය ගැතියි කියලා. දින 51න් අවසන් වුණාම කිව්වා ශ්‍රීමත් ජනපති ගරු ජනාධිපතිතුමාණෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඡන්ද ගන්න ඕන නිසා මිනිස්සු එල්ලනවා නම් ඒක පහත් වැඩක් - ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා" - ෆොන්සේකා
"ඡන්ද ගන්න ඕන නිසා මිනිස්සු එල්ලනවා නම් ඒක පහත් වැඩක් - ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා" - ෆොන්සේකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiP_qtV0gEXGyvGbQ4Pp3FOnFFtnkTnAxovocwhB_uwNf9XjWwpmP7Bj3BubNYffJuQWbsW4BL3tIF-zunaaGRVnJ3lAcvvWcW4pOkjr32eAUDJLH23rZLEE1Uau_Yyo_d7-Qt2VfBMvMAY/s320/071d3c1c4c83251f838f907c39d9081d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiP_qtV0gEXGyvGbQ4Pp3FOnFFtnkTnAxovocwhB_uwNf9XjWwpmP7Bj3BubNYffJuQWbsW4BL3tIF-zunaaGRVnJ3lAcvvWcW4pOkjr32eAUDJLH23rZLEE1Uau_Yyo_d7-Qt2VfBMvMAY/s72-c/071d3c1c4c83251f838f907c39d9081d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_400.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_400.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy