දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට !
Homeප්‍රවෘත්ති

ජනපති පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට !

PropellerAds

පා ස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිසබයට පැමිණ එ...

උතුරු පලාත් නිදහස් උත්සවයේ ජාතික ගීය දෙමලෙන් ගයයි
වුහාන් ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවකයින් දිරි දීමනා ප‍්‍රතික්‍ෂෙප කරති
චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිසබයට පැමිණ එහි සාක්ෂි දීමට අකැමැති නම් එම කමිටුව ජනාධිපති කාර්යාලයට හෝ ජනාධිපතිවරයා අභිමත ස්ථානයකට ගොස් ඔහුගෙන් සාක්ෂි විමසීම සඳහා සැරසෙන බව දේශය සතිඅන්ත පුවත්පත වාර්තා කර තිබේ.

එහි දේශපාලන වාර්තාකරු විසින් මේ තොරතුරු හෙළිකර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ඒ ගැන කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. ජනාධිපතිවරයාගෙන් මෙම කමිටුව සාක්ෂි විමසීමට යන්නේ ආරක්ෂක, නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාගේ විෂය පථයට අදාළවය.

ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් ඊට අදාළව සාක්ෂි සටහන් කර ගැනේ.

අග්‍රාමාත්‍යවරයා සහ රුවන් විජයවර්ධන මහතා දැනටමත් ඒ සඳහා කැමැත්ත පළකොට ඇත. බොහෝවිට මෙම සාක්ෂි කැඳවීම් ලබන සතියේ සිදු කෙරෙනු ඇතැයි සඳහන්ය.

එහෙත් ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළේ තමන් මෙම කමිටුව හමුවේ සාක්ෂි දීමට කිසිසේත්ම නොයන බවය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීමකින් තොරව මැතිසබා කමිටුවේ වාර්තාව සම්පූර්ණ කළ නොහැකි බැවින් මැතිසබා කමිටුව මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් කමිටුව මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය ගැන අවසන් තීරණය අද හෙටම ගන්නා බව එහි ආරංචි මාර්ග පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට !
ජනපති පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPARYZjiC7lkMsddWsJK6htq2n1Z1aM7otnnYAV3GpXE-YXTbC4IRsZsTl6vQvjORzpJOKjXBVW6GE7E89N408EJE6lxHmSLVDHagFXiAchkVpsB9AzLbTYww5Ny2MQsHOgyuuP_CeDjUX/s320/f081f30d10e9cf87d486779214e9ba6d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPARYZjiC7lkMsddWsJK6htq2n1Z1aM7otnnYAV3GpXE-YXTbC4IRsZsTl6vQvjORzpJOKjXBVW6GE7E89N408EJE6lxHmSLVDHagFXiAchkVpsB9AzLbTYww5Ny2MQsHOgyuuP_CeDjUX/s72-c/f081f30d10e9cf87d486779214e9ba6d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy