එ ක්සත් ජාතික පක්ක්‍ෂ පියාගෙන් පුතාට බලය ලැබෙන පක්ෂයක් නොවන්නේ යයි සමාජ සුබසාධන, ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා කියයි. ඔහු මේ බව ...
එක්සත් ජාතික පක්ක්‍ෂ පියාගෙන් පුතාට බලය ලැබෙන පක්ෂයක් නොවන්නේ යයි සමාජ සුබසාධන, ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා කියයි.
ඔහු මේ බව කිාය සිටියේ කොලඹදී උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකත්වයට සුදුසු බවද ඔහු එහිදී පැවසීය.

ඔහු මේ බව කිාය සිටියේ කොලඹදී උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකත්වයට සුදුසු බවද ඔහු එහිදී පැවසීය.

COMMENTS