චෝදනා එල්ල වී තිබියදී රිෂාඩ් බදියුදීන් මහතාට නැවතත් ඇමති ධූරයක් දීම ගැන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් විරැද්ද බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ...
චෝදනා එල්ල වී තිබියදීම නැවතත් බදියුදීන් මහතාට ඇමති ධුරයක් දීම අනුමත කල නොහැකි බවත් ඔහු කීය.
එල්ල වී ඇති සියලු චෝදනා විභාගයන් අවසන් කරන තුරු බදියුදීන් මහතාට ඇමති ධූරයක් නොදෙන්කැයි ඉල්ලා සිටින බවද මන්ත‍්‍රිවරයා සදහන් කලේය.
සියලු චෝදනාවන්ට නිවැරදිකරු වුනොත් පමණක් බදියුදීන් මහතාට නැවත ඇමති ධුරයක් දැරීමේ වරදක් නැති බවත් විතානගේ මහතා තව දුරටත් කියා සිටියේය.
COMMENTS