දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංවීම පාඩු ලබද්දී සභාපති කොටි ගානක ජගුවර් එකක් අරගෙන
Homeප්‍රවෘත්ති

ලංවීම පාඩු ලබද්දී සභාපති කොටි ගානක ජගුවර් එකක් අරගෙන

PropellerAds

ලංකා විදුලිබල මණ්ඩලය බිලියන ගණනින් පාඩු ලබද්දී එහි සභාපතිවරයාගේ සුඛවිහරණය උදෙසා රුපියල් කෝටි 4 ඉක්මවූ ජගුවර් වර්ගයේ නිල රථයක් ලංවිම මුදල් ව...

එජාප රණ්ඩුව මැද සුළු පක්‍ෂ දොට්ට බහී.. මනෝ-දිගම්බරන් එජාපය අතහැර වෙනම තරග කරන බව කියයි
රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ - පාර්ලිමේන්තුව නිවේදනය කරයි
අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි
ලංකා විදුලිබල මණ්ඩලය බිලියන ගණනින් පාඩු ලබද්දී එහි සභාපතිවරයාගේ සුඛවිහරණය උදෙසා රුපියල් කෝටි 4 ඉක්මවූ ජගුවර් වර්ගයේ නිල රථයක් ලංවිම මුදල් වැය කරමින් මිලට ගෙන ඇති බව විදුලි වෘත්තීය සමිති චෝදනා නඟයි. ඛනිජ තෙල් සංස්ථාවට පමණක් රුපියල් කෝටි 8000ක ණය මුදලක් ගෙවීමට තිබියදී ලංවිම මුදල් මෙවැනි නිෂ්ඵල ක්‍රියා සඳහා යෙදවීම කනගාටුවට කරුණක් බවද ඔවුහු පවසති.

මේ ජගුවර් රථය ගෙන්වා ඇත්තේ කවුරුන් මැදිහත්වද යන්න හෙළි නොවූවද මීට සති කීපයකට පමණ පෙරදී ගෙන්වූ එම රථය ලංවිම සභාපති රඛිත ජයවර්ධන මහතා පරිහරණය කරන බව ඔවුහු “මව්බිම”ට පැවැසූහ.

ඉදිරියේදී මෙවැනිම තවත් රථ කිහිපයක් ලංවිම උසස් නිලධාරීන් වෙනුවෙන් ගෙන්වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

පසුගිය 2017 වසරේ පමණක් රුපියල් බිලියන 47ක පමණ පාඩුවක් ලැබූ ලංවිම වසරින් වසරට අගාධයට යවනවා මිස එය ලාභ ලැබීමට යොමු කරගැනීමට වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයටද අවශ්‍යතාවක් නොමැති බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන බවද ඔවුන් පැවැසූහ.

හර්ෂනී අර්සකුලරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංවීම පාඩු ලබද්දී සභාපති කොටි ගානක ජගුවර් එකක් අරගෙන
ලංවීම පාඩු ලබද්දී සභාපති කොටි ගානක ජගුවර් එකක් අරගෙන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTgXgqbECFOrsFU5_1W0po3oABkmAf-yODWqyW-zKlWGm6m5DpD90pu9gWCPS-84wv988_LIpDjGmSFmTNl5HGvvh7-VdHyqfubGrIJcvoBBW_mPEeXn4KtbqtJJcKYEmRbQ3SF801lwBn/s320/5d3fa15be3ac0_ugdf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTgXgqbECFOrsFU5_1W0po3oABkmAf-yODWqyW-zKlWGm6m5DpD90pu9gWCPS-84wv988_LIpDjGmSFmTNl5HGvvh7-VdHyqfubGrIJcvoBBW_mPEeXn4KtbqtJJcKYEmRbQ3SF801lwBn/s72-c/5d3fa15be3ac0_ugdf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_134.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_134.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy