දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ape hamuduruwo
Homeප්‍රවෘත්ති

ape hamuduruwo

PropellerAds

බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරහිමියන්ට සිය නම වෙනස් කිරීමට සිදුව ඇතැයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහ...

බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරහිමියන්ට සිය නම වෙනස් කිරීමට සිදුව ඇතැයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කියා සිටියේය.

ඒ ෆේස්බුක් සමාගම විසින් උන්වහන්සේගේ නමට වාරණයක් දමා තිබීම නිසාය.


"ගලගොඩඅත්තේ ඥාණසාර" යන නම ෆේස්බුක් පිටුවල සටහන් කළ විට ඒවා බ්ලොක්වීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් මේ තීන්දුව ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඩිලන්ත මහතා කියා සිටියේ "ගලගොඩඅත්තේ ඥාණසාර” හිමියන් ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ "අපේ හාමුදුරුවෝ” යන අන්වර්ථ නාමයෙන් බවයි.

ඒ අනුව ඉදිරියේදී ෆේස්බුක් හරහා සිය සංවිධානයේ සංනිවේදන කටයුතු සිදු කිරීමේදී අපේ හාමුදුරුවෝ යන අන්වර්ථ නම යොදා ගැනීමට තීන්දුව ඇති බව පැවසේ.

වෛරී ප්‍රකාශ දන්නෙ නැති ආණ්ඩුවේ ගෝලයෝ

වත්මන් ආණ්ඩුව විසින් ෆේස්බුක් සමාගමට වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සම්බන්ධකර දී ඇති පුද්ගලයන් විසින් "ගලගොඩඅත්තේ ඥාණසාර” යන වෛරී ප්‍රකාශයක් ලෙස හැඳින්වෙන අයුරින් ලබාදීම ෆේස්බුක් සමාජ ජාලය තුළ එහිමියන්ගේ නම ලියූ පමණින් එය අවහිරවීමට හේතුව වී ඇති බව තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රවීනයෝ කියති.

මෙය උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලකර ඇති බරපතල තත්ත්වයක් නිසා මේ සම්බන්ධයෙන් අන්වහන්සේට මානවහිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මෙන්ම මානවහිමිකම් කඩකිරීම යටතේ නඩු පැවරීමට හැකියාව අතැයි නීති ප්‍රවීනයෝ පෙන්වා දෙති.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වැනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කර තිබූ අතර අදාළ දඬුවම විදිමින් සිටියදී පසුගිය මැයි මාසයේදී ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේ නිදහස් කෙරුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ape hamuduruwo
ape hamuduruwo
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7U2udP7psBwEnZ3FpeDJgYOps9ocQIPdhLKvDbfjwpllxZbZb6Wjm5ED1sf6SJyOVt58HVf-Kku_TYSBsMF2duy31d7Xtr4mq6BwvLpurnk8BI8NZfoVuhBr0txUNJshrBtdelmcP_0Sw/s320/ape+hamuduruwo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7U2udP7psBwEnZ3FpeDJgYOps9ocQIPdhLKvDbfjwpllxZbZb6Wjm5ED1sf6SJyOVt58HVf-Kku_TYSBsMF2duy31d7Xtr4mq6BwvLpurnk8BI8NZfoVuhBr0txUNJshrBtdelmcP_0Sw/s72-c/ape+hamuduruwo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/ape-hamuduruwo.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/ape-hamuduruwo.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy