ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් 24 දෙනෙක් එම පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලන පක්ෂ සමග ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් 24 දෙනෙක් එම පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලන පක්ෂ සමග එක්වීමට තීරණය කර ඇති බව සිරස රූපවාහිනිය විකාශනය කරන ලදී. එම පක්ෂය විසින් සක්‍රීය කර ඇති බුද්ධි අංශයක් විසින් මෙම තොරතුරු සොයාගෙන ඇති බවද එම වාර්තාවේ කියැවින.
රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, ශ්‍රියානි විජේවික්‍රම, ජගත් පුෂ්පකුමාර, නන්දිමිත්‍ර ඒකනායක පරාක්‍රම ආතාවුද සෙනෙවිරත්න, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, ජානක සූරියබණ්ඩාර, උපුල් පෙරේරා, හේමාල් ගුණසේකර, ගාමිණි තිලකසිරි යන අය මෙම ලැයිස්තුවේ ඇතැයිද සිරස රූපවාහිනිය කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ලැයිස්තුව මේ වන තෙක් ජනාධිපතිවරයාට භාර දී නැති බවද ඔවුන් පැවසූහ.

COMMENTS