ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කිරීම සදහා ප‍්‍රවීණ ක‍්‍රීඩකයන්ගේද සහාය ගෙන අඩුම තරමින් වසර දෙකක විධිමත් වැඩපිලිවෙලක් උවමනා බව ක්...
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කිරීම සදහා ප‍්‍රවීණ ක‍්‍රීඩකයන්ගේද සහාය ගෙන අඩුම තරමින් වසර දෙකක විධිමත් වැඩපිලිවෙලක් උවමනා බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
විශ්වාසනීය ක‍්‍රිඩකයන් සහිත කණ්ඩායමක් ගොඩනැගීම සදහා කණ්ඩායමේ ක‍්‍රිඩකයන් වරින් වර වෙනස් නොකල යුතු බවද ඔහු සදහන් කලේය.
2019 ලෝක කුසලානය ජය ගැනීම සදහා එංගන්තයේදී තරග වදින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය වර්ධනය කිරීම සදහා එහි ගොස් සිටින අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කිවේය.
ක‍්‍රීඩි ඇමති හා ක‍්‍රීකට් පරිපාලනය වෙනස් වුවත් ක‍්‍රිකට් වෙනුවෙන් කරන ක්‍රියාකාරකම් නොනැවැත්විය යුතු යයිද ඔහු සදහන් කලේය.
එ් ආකාරයේ වැඩපිලිවෙලක් මගින් මුදලට යට නොවන දක්‍ෂ පසුපෙළ ක්‍රීඩක පිරිසක්ද බිහිකල යුතුව ඇති බවත් ඔහු පැවසීය.

COMMENTS