ඕනෑම පනතක් ක්‍රියාත්මක වෙන්නේ කතානායකවරයා අත්සන් තැබූ දින සිට බවට පවතින නීතිය අනුව 19 වැනි සංශෝධනය ද ක්‍රියාත්මක වෙන්නේ කතානායකවරයා අත්සන් ...
ඒ අනුව 19වැනි සංශෝධනය ද ක‍්‍රියාත්මක වන්නේ එදින අනුව නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහේ සීමාව ආරම්භ වන්නේ කතානායක අත්සන් තැබූ දින සිට බව ඔවුන් පෙන්වා දී ඇත.
2015 මැයි මස 15 වනදා කතානායකවරයා විසින් අත්සන් තැබූ පසු 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි මස 15 දින යයිද ඔවුන් විසින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් මතය විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට යාමට තීන්දුවක් ගෙන ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
COMMENTS