දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2015 පෙර මාධ්‍යවේදී ප්‍රහාරවලට මේජර් බුලත්වත්ත හවුල්
Homeප්‍රවෘත්ති

2015 පෙර මාධ්‍යවේදී ප්‍රහාරවලට මේජර් බුලත්වත්ත හවුල්

PropellerAds

වසර 2015 ට පෙර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම්වලට මතභේදාත්මක හමුදා බුද්ධි අංශ නිලධාරී මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතා හවුල්ව ඇති බව අපරාධ පරීක්ෂ...

රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ !
කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි
වසර 2015 ට පෙර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම්වලට මතභේදාත්මක හමුදා බුද්ධි අංශ නිලධාරී මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතා හවුල්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මගින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එම විමර්ශන මගින් අනාවරණය කරගත් සියලු නව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

2008 දී මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරී ලලිත් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ඔහු හිටපු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට ද සම්බන්ධතා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එසේම ලලිත් මේජර් ප්‍රභාත් බුලත්වත්ත යටතේ සේවය කර ඇති බවත් තහවුරුව ඇතැයි වාර්තා වේ.

නොයාර්ට පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අතර ලලිත් රාජපක්ෂ ද සිටින බව පැවසෙන අතර රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාගේ වාහනයේ ලලිත් රාජපක්ෂගේ ඇඟිලි සලකුණද රහස් පොලිසිය විසින් සොයාගෙන ඇති බව පැවසේ.

රාජපක්ෂට, තෙන්නකෝන් සමඟ පෞද්ගලික ආරවුලක් නොවන බැවින් ඔහු හිටපු ආණ්ඩුව විසින් මේ ප්‍රහාර සඳහා යොදාගත් බවට රහස් පොලිසිය සැකකරන බවද මේ අතර වාර්තා වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2015 පෙර මාධ්‍යවේදී ප්‍රහාරවලට මේජර් බුලත්වත්ත හවුල්
2015 පෙර මාධ්‍යවේදී ප්‍රහාරවලට මේජර් බුලත්වත්ත හවුල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk37sBBqa2Fz34_MaR3PdB7Jt06MXCSmsLZX9wlGAvu_2GNj7oOY_cHDoF7MMXeY4l5QOJha_CZetiy3B3geQ9u9cDtsrhlIQd5rqftDoYqo5DqKtAe9pfGqC7t4XUtOiAFnwVbDwsdj9w/s320/bulathwaththa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk37sBBqa2Fz34_MaR3PdB7Jt06MXCSmsLZX9wlGAvu_2GNj7oOY_cHDoF7MMXeY4l5QOJha_CZetiy3B3geQ9u9cDtsrhlIQd5rqftDoYqo5DqKtAe9pfGqC7t4XUtOiAFnwVbDwsdj9w/s72-c/bulathwaththa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/2015.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/2015.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy