දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන සිගරට් ගෙනාවොත් ආණ්ඩුවට වැඩ වරදී... ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන බව ඇමති රාජිත කියයි (Video)
Homeප්‍රවෘත්ති

චීන සිගරට් ගෙනාවොත් ආණ්ඩුවට වැඩ වරදී... ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන බව ඇමති රාජිත කියයි (Video)

PropellerAds

මුදල් ඇමතිවරයා විසින්  චීනයෙන් සිගරට් ගෙන්වන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා විසින්  අවධාරණය කර සිටියේය. තවදුරටත් මේ සම්බන...

කව්රුහරි හිතනවා නම් අපිව ඒ පක්ෂවල අතකොළු කරගන්න ඒවා බොරු! අපේ පහනෙන් එළිය බලලා කව්රු හරි හිතනවා නම් අපිට කොකා පෙන්නන්න ඒකත් බොරු! රෝහිත මේ කතාව කියන්නේ කාටද? VIDEO
පොහොට්ටු ලයිස්තුවට ඇමති ධුර දෙන්න බැරි බව දැනුම් දෙයි!
ශ‍්‍රීලනිපය දෙකඩයි.. උකුසු ප‍්‍රහාරයකින් ‘ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල’ බිහිවේ!
මුදල් ඇමතිවරයා විසින්  චීනයෙන් සිගරට් ගෙන්වන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා විසින්  අවධාරණය කර සිටියේය.
තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබූ රාජිත සේනාරත්න මහතා සදහන්   කරනු ලැබුවේ මෙරට ලියාපදිංචි චීන සේවකයන් සිටින්නේ හයදාහසකට ආසන්න ප්‍රමාණයක් බවත් එම පිරිසට චීනයෙන් සිගරට් ගෙන්වීම  විහිළුවක් බවත්ය .
මෙම  රජයට වසර තුනක් පිටපිට දුම්කොළ විරෝධී සම්මානය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  පිරිනැමුව බවත්   ඒ නිසාම  ශ්‍රී ලංකාව  දුම්කොළ සටනේ කීර්තිමත් රාජ්‍යක් වශයෙන්  ලෝකයම පිළිගෙන ඇති බව කියා සිටියේය. යම් හෙයකින් මෙම යෝජනාව රජය හෝ යම් පුද්ගලයකු විසින් ක්‍රියාත්මක කරනු ලබයි නම් හෙටට යෙදී  ඇති දුම්කොළ විරෝධි  දිනයේ පටන් ආණ්ඩුවට විරුද්ධ  කැරැල්ල තමන් විසින් ආරම්භ  කරනු ලබන බවත්  සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න  මහතා විසින් අවධරණය කරනු ලැබිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන සිගරට් ගෙනාවොත් ආණ්ඩුවට වැඩ වරදී... ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන බව ඇමති රාජිත කියයි (Video)
චීන සිගරට් ගෙනාවොත් ආණ්ඩුවට වැඩ වරදී... ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන බව ඇමති රාජිත කියයි (Video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiw3EwNBOkJtEsAm667XoD2SAEokfEkLeiSpLCdCFe9KC9NUk769KYRWOgsL7Y3PTH7QUeU-wLyBo2CmWJTecWZs8TMRxTiO3g5mKGgYdwrUfUETkfdxjCggNZj64MRcuZ47y7zrOrolw8d/s320/rajithavsmangala-lankahotnews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiw3EwNBOkJtEsAm667XoD2SAEokfEkLeiSpLCdCFe9KC9NUk769KYRWOgsL7Y3PTH7QUeU-wLyBo2CmWJTecWZs8TMRxTiO3g5mKGgYdwrUfUETkfdxjCggNZj64MRcuZ47y7zrOrolw8d/s72-c/rajithavsmangala-lankahotnews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/video_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/video_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy