හි රු රූපවාහිනියේ බලය දේශපාලන සංවාද වැඩසටහනට මෙවර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා සහභාගි විය. ඉස්ලාම් අන්තවා...
හිරු රූපවාහිනියේ බලය දේශපාලන සංවාද වැඩසටහනට මෙවර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා සහභාගි විය.
ඉස්ලාම් අන්තවාදය ගැනත් වහාබ්වාදය ගැනත් ඔහු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කලේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රි මුජිබර් රහුමන්ගේ විරෝධතා එල්ල වෙද්දීය.
මුසම්මිල් මහතාගේ අදහස් පල කිරීම මේ වන විට සමාජ ජාලයන්හි ඉහල ප‍්‍රතිචාර හිමිකරගනිමින් හුවමාරු වෙයි.

COMMENTS