දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බොම්බකරු ජේඩාවලදි අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයෙන් ප්‍රබල සහයක් - INTERPOL
Homeප්‍රවෘත්ති

පාස්කු බොම්බකරු ජේඩාවලදි අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයෙන් ප්‍රබල සහයක් - INTERPOL

PropellerAds

ජා තික තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීමට තම ආයතනයේ රතු නිවේදනය ද බ...

එජාපය පසුපෙලින් ජනපතිට දැඩි විරෝධයක්
හෙට උතුරේ පාසල් නිවාඩු
ඒ කාලේ එක එක බුද්ධි අංශ තිබුණා - ඒ නිසා මම සුදු වෑන් ගැන දන්නේ නැහැ" - ගෝඨාභය
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීමට තම ආයතනයේ රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු නිවේදනය නිකුත් කළ බව එම වෙබ් පිටුවේ සඳහන්වේ.

ජාත්‍යන්තර පොලීසිය 29 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබුණේ අහමඞ් මිල්හාන් හයතු මොහොමඩ් යන නමිනි. මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු මෙන්ම දෙවැනියා ලෙස සැලකේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු බව මෙරට ආරක්ෂක අංශ පවසයි. මොහොමඩ් මිල්හාන් නැමැත්තා ඇතුළු පස්දෙනෙකු සෞදි ජෙඩා නුවරදි අත්අඩංගුව ගෙන මෙරටට ගෙන එන ලදී. පාස්කු බෝම්බ පිපිරවීමට දින කිහිපයකට පෙර ඔහු දිවයිනෙන් පිටව ඇත්තේ මක්කම වන්දනාවේ නිරත වන බව පවසමිනි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බොම්බකරු ජේඩාවලදි අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයෙන් ප්‍රබල සහයක් - INTERPOL
පාස්කු බොම්බකරු ජේඩාවලදි අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයෙන් ප්‍රබල සහයක් - INTERPOL
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvo0mU2_NKk3x7rq05FvbYbsVvUvSifpGRrRyGx0Ngn49sRuvwEeDZnouaPQRfjyxjFqdHPGuCbwCDgrqvE6tZ2K2Fbb2hjOURlTih34iGx_R0j8QQ8TOaDqeeWqzBQQ1iOTIBCZrDrKg_/s320/0bfe1e80752b81076a4fa394549f2ed2_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvo0mU2_NKk3x7rq05FvbYbsVvUvSifpGRrRyGx0Ngn49sRuvwEeDZnouaPQRfjyxjFqdHPGuCbwCDgrqvE6tZ2K2Fbb2hjOURlTih34iGx_R0j8QQ8TOaDqeeWqzBQQ1iOTIBCZrDrKg_/s72-c/0bfe1e80752b81076a4fa394549f2ed2_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/interpol.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/interpol.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy