දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
doctor safi
Homeප්‍රවෘත්ති

doctor safi

PropellerAds

ම හත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙ...

ඡන්ද කල් දාපු පළාත් පාලන ආයතන සියල්ල දිනේෂ් ඉන්න කමිටුවකට! පළාත් සභා වජිර ඉන්න කමිටුවකට! රනිල් තීන්දු කරයි!
මීට පස්සේ හමුදාවේ අයට විදුලිබල මණ්ඩලයේ පුහුණුව දෙන්නේ නෑ! විදුලි ඉංජිනේරුවෝ දැඩි තීන්දුවක් ගනී!
බාලගිරි හැදුණු මැතිවරණයට දැනට ආණ්ඩුව රුපියල් දහ තුන් කෝටි දස ලක්ෂයක් වියදම් කරලා….
හත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී‍මේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ගන්නා ලෙසට එම පක්ෂයෙන් ලැබී ඇති ඉල්ලීමය.

කෙසේ වෙතත් දින පනස් හයේ ආණ්ඩුවට සහාය ලබාදීම නිසා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්නට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන ලෙසටද පක්ෂයෙන් ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ හේතුවෙන් මේ දිනවල පක්ෂයේ වැඩ කටයුතුවලටද ඔහු සහභාගි නොවී සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් 2015 මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ මනාප අනුව හත් දෙනකු පාර්ලිමේන්තුවට පිවිසි අතර මනාප අනුව ඉදිරියෙන්ම සිටින්නේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ය. ඔහු 2015 මහමැතිවරණයෙන් මනාප 53038ක් ලබාගෙන මනාප ලේඛනයේ අට වැනි ස්ථානයේ පසුවෙයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්නගෙන් විමසීමට ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඔහු දුරකථනය විසන්ධි කර දැමීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: doctor safi
doctor safi
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilRd_yWULFjBg18B6HRZDPmYoCSyvZLCHyeCvnrPrUlEtTw_yQSo3moAJEI049kjOTP4twZNI1ntO7Mt3l68bDxItZEdCqWZHG2FrIZF_qbTNVjQGe3k2drcyOo_itAV9mDnZvnJVAqnJF/s320/shafi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilRd_yWULFjBg18B6HRZDPmYoCSyvZLCHyeCvnrPrUlEtTw_yQSo3moAJEI049kjOTP4twZNI1ntO7Mt3l68bDxItZEdCqWZHG2FrIZF_qbTNVjQGe3k2drcyOo_itAV9mDnZvnJVAqnJF/s72-c/shafi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/doctor-safi.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/doctor-safi.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy