දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Champika Ranawaka
Homeප්‍රවෘත්ති

Champika Ranawaka

PropellerAds

මැ ති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී ඇත් නම් වහාම ඒවා විසඳා රටට හෙළි කිරීම පොලීසියේ සහ ආරක්ෂක අංශවල වගකීමක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය...

පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්.. ඔහු සිට ඇත්තේ බීමතින්
ඥාණසාර හිමි ත‍්‍රස්තවාදියෙකු ලෙස නම් කරයි
පොහොට්ටුවට 113 ගන්න බෑ කැට තියල තියනවා.. 113 අරන් අපි ආණ්ඩුව හදනවා..
මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී ඇත් නම් වහාම ඒවා විසඳා රටට හෙළි කිරීම පොලීසියේ සහ ආරක්ෂක අංශවල වගකීමක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ රට හදන, රට රකින ජාතික මඟ ව්‍යාපාරයේ මහනුවර සමුළුවට සහභාගී වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මේ මුස්ලිම් සමාජය මෙහිදී කි‍්‍රයාත්මක වන ආකාරය අප තේරුම් ගත යුතුයි. මොකද හැම තැනකම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටේ අපට අනාගතයක් ඇතිවෙන්නේ නැහැ.

ඉතාම සුළු පිරිසක් ඉන්නවා විදේශීය කඳවුරුවලට ගිහින් සන්නද්ධ පුහුණුව ලබාගෙන ඒ ජිහාඞ් කි‍්‍රයාවලිය තුළින් තමන්වත් ඝාතනය කරගෙන අනුන්වත් ඝාතනය කරන්න යන සීයයක දෙසීයයක පමණ ඝාතකයින් පිරිසක් සිටිනවා.

ඔවුන්ව හඳුනාගෙන ඒ අයව විනාශ කළ යුතුයි. ඒ තුළින් පමණයි අපට සාමය ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව දාහක දෙදහක පමණ පිරිසක් ඉන්නවා එම මතවාදයේ ඉන්න ගමන් ප‍්‍රචණ්ඩ වැඩවලට යන්නෙ නැති උනාට එම සම්පූර්ණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලියට සහයෝගය දෙන.

එම අය බොහෝ දෙනෙක් හැසිරෙන්නේ අන්තර්ජාලයේ. එකිනෙකා අඳුනන්නේ නැහැ. ගෙවල්වල මිනිසුන් දන්නේ නැහැ මේ ගෙවල්වල ඉඳගෙන මොනවද කරන්නේ කියලා. ඒ නිසා ඒ පිරිස හඳුනාගෙන නිෂ්කි‍්‍රය කළ යුතුමයි.

මම ඉතාම කණගාටු වෙනවා අපේ මුස්ලිම් මැති ඇමතිතුමන්ලාගේ තීරණය ගැන. මම එතුමන්ලාට කිව්වා ඔබතුමන්ලා මොන අරමුණකින් මේක සිදු කරනවාද කියලා රටට මොනවා කිව්වත් මේ පර්යේෂණවලට සහය වීම සඳහා හෝ වේවා, වෙන ආකාරයකට හෝ වේවා මේ රට මේක තේරුම් ගන්නේ ඔබතුමන්ලා මුස්ලිම් හැටියට පමණක් කි‍්‍රයා කරන පිරිසක් හැටියටයි.

මෙමගින් වෙන්නේ මොකද්ද බෞද්ධ හැටියට කි‍්‍රයා කරන්න අපිත් පෙළඹෙනවා, කි‍්‍රස්තියානි හැටියට කි‍්‍රයා කරන්න කි‍්‍රස්තියානි මැති ඇමතිවරු තීරණය කරනවා.

හින්දු හැටියට කි‍්‍රයාකරන්න හින්දු මැති ඇමතිවරු තීරණය කළහොත් මොකද්ද මේ රටට වෙන්නේ. ඒක නිසා පොලීසියේ ආරක්ෂක අංශවල වගකීම තමයි යම් මැති ඇමති කෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා නම් දැන් වාහාම ඒක විසඳලා රටට කියන්න.

ඒ වගේම වෛද්‍යවරු පිළිබඳව ගැටළු පැනනැගී තිබෙනවා. එම ප‍්‍රශ්න, සාමාන්‍ය මිනිසුන්ට විසඳන්න බැහැ. ඒකට තමයි වෛද්‍ය සභාව තිබෙන්නේ. ඔවුන් තමයි ඒ පිළිබඳව සිටින විශේෂඥයෝ.

ඒ අය තමයි වෛද්‍යවරුන්ගේ ශිෂ්ටසම්පන්න භාවය, ප‍්‍රමිතිය, ඔවුන් කරන වැරදි පිළිබඳව සොයන්න වගකීම ඇත්තේ වෛද්‍ය සභාවට යැයි ද පැවසීය“.

– adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Champika Ranawaka
Champika Ranawaka
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3-xUa5aBfX4KcbfIhJiD5DYP4xxsIkeT5KLYpxxBMzOMl-fCytawYDp9W5KmWhY8q8Dusz4THh-9MX-60qyn1RdyRt5_SA5UFR2wwARyHTOAaypIfKOywn2SgVrnGik4AFXsYsw_J4S2X/s320/champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3-xUa5aBfX4KcbfIhJiD5DYP4xxsIkeT5KLYpxxBMzOMl-fCytawYDp9W5KmWhY8q8Dusz4THh-9MX-60qyn1RdyRt5_SA5UFR2wwARyHTOAaypIfKOywn2SgVrnGik4AFXsYsw_J4S2X/s72-c/champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/champika-ranawaka.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/champika-ranawaka.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy