නැ ගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ශාන් විජයලාල් මහතා ...
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ශාන් විජයලාල් මහතා දිවුරුම් දී ඇත.
දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර කටයුතු කළේය.

COMMENTS