ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නික...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ ණය මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් පුද්ගලයෙක් විසින් පුද්ගලික බැංකුවට ලබා දුන්න කූඨ ලේඛනයක චතුරිකා සිරිසේන මහත්මිය ගියේ අත්සන යොදා ඇතැයි ගොනු කර ඇති නඩුවක් සමිබන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ඇයට අධිකරණයේ පෙනී සිටින්නයි අවස්ථාව්දී දැනුම් දී තිබුණ ද පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සෙලාන් බැංකුවේ ණය නිලධාරියා විසිනි.

COMMENTS