ත මන් මෙරට නායකයා කිරීමට ජනතාව තීන්දු කලහොත් පාසැල් සිසුන්ට නිල ඇදුම් කට්ටල දෙකක් හා සපත්තු කූට්ටමක් ලබා දෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජි...
තමන් මෙරට නායකයා කිරීමට ජනතාව තීන්දු කලහොත් පාසැල් සිසුන්ට නිල ඇදුම් කට්ටල දෙකක් හා සපත්තු කූට්ටමක් ලබා දෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කහවත්තේදී ආදර්ශ ගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩ කරන අයගේ ඇස් ගිලිලා මහන්සි පෙනුමක් තිබිය යුතු බවත් කී ඔහු තම මුහුණේ ඒ සියල්ල ඇතැයිද පැවසීය.
ඒ හැම වෙලාවකම ජනතාව ගැන ජනතාවට උදව් කරන ආකාරය ගැන හිතන නිසා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

COMMENTS