ජා ත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට අනුව විදුලි බිල සඳහාද මිල සූත්‍රයක් ගෙන ඒමේ උත්සාහයක ශ්‍රී ලංකා මහ බැංකුව නිරත වන බව විදුලිබල බලශක්ති ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට අනුව විදුලි බිල සඳහාද මිල සූත්‍රයක් ගෙන ඒමේ උත්සාහයක ශ්‍රී ලංකා මහ බැංකුව නිරත වන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පවසයි. විදුලි බිල සඳහා මිල සූත්‍රයක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වසර දෙකක පමණ සිට යෝජනා කරන බවද ලේකම්වරයා පැවැසීය.
විදුලි බිල සඳහා මිල සූත්‍රයක් ගෙන ඒම ප්‍රායෝගික කරුණක් නොවන බව පැවැසූ අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ එවැන්නකට ඉඩ දිය නොහැකි බවය.
ඉන්ධන මිලට මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා සේ විදුලි බිලට මිල සූත්‍රයක් හඳුන්වා දීම සිදු කළ නොහැක්කේ විදුලි මිලට ගැනීම්, විදුලි උත්පාදන වියදම් ආදිය උච්චාවචනය වෙමින් ස්ථායී අගයක විදුලි මිල නොපැවතීම බව ඔහු පැවැසුවේය.
හර්ෂනී අර්සකුලරත්න
මව්බිම

COMMENTS