ජ නාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 15 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ අනිවාර්යයෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ...
ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 15 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ අනිවාර්යයෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මේ පිළිබඳව ජනාධිපති, අගමැති හා කථානායකවරයා දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර සිටියේය.
ප්‍රහාර එල්ලවීම මුල් කරගනිමින් මැතිවරණ කල් දමනවා නම් එය ප්‍රහාර සිදු කිරිමටත් වඩා අපරාදයක් බව ඒ මහතා එහිදි පැවසීය.
කෙසේ වෙතත් නොවැම්බර් 15 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ නිසැකවම ජනාධිපතිවරණය පවත්වන බවත් එය නීත්‍යානුකූලව පවසන බවත් ඒ මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

COMMENTS