මෝටර් රථ නිෂ්පාදනය සදහා කුරුණෑගල කුලියාපිටිය ප‍්‍රදේශයේ වෙන් කරන ලද ඉඩමට වොක්ස්වැගන් සමාගම පැමිණෙන්නේ නැති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා ස...
එනිසා එම ඉඩමට වෙනත් කීර්තා නාමයක් ඇති ආයතනයක් ගෙන්වා ගැනීම සදහා ආයෝජකයා කටයුතු කරන්නේ යයිද ඇමතිවරයා පැවසීය.
දැනටමත් එම ඉඩමේ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ආරම්භ කර ඇතැයිද ඔහු තව දුරටත් සදහන් කලේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
නමුත් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් මෑතකදී කියා සිටියේ කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලව මේ වන විට ජර්මනියේදී ඉදි කර අවසන් බවත් එය කොටස් කර නැවු මගින් ගෙන්වා කුලියාපිටියේ සවි කිරීම පමණක් ඉතිරිව ඇති බවත්ය.
COMMENTS