ව ත්මන් ආණ්ඩුව බැණුම් අහන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරන ලද වැරදි නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි....
වත්මන් ආණ්ඩුව බැණුම් අහන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරන ලද වැරදි නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.
මීතොටමුල්ල කුණු කන්ද, සයිටම් මෙන්ම තවුහිද් ජමාද් සංවිධානයද බිහිවූයේ පැවති ආණ්ඩුව කාලයේ යයිද ඒ මහතා කියයි.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මීතොටමුල්ල කුණු කන්ද, සයිටම් මෙන්ම තවුහිද් ජමාද් සංවිධානයද බිහිවූයේ පැවති ආණ්ඩුව කාලයේ යයිද ඒ මහතා කියයි.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS