ම හනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්...
මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති. තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.
ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත.

COMMENTS