එ ක්සත් ජාතික පක්‍ෂයේ කතෝලික මන්ත‍්‍රීවරුන් මුදලට බිලි බා ගැනීමේ මෙහෙයුමක් ඇමති රිෂාඩ් බදියුදීන් විසින් ආරම්භ කර ඇති බව දෙරණ රූපවාහිනියේ B...
එක්සත් ජාතික පක්‍ෂයේ කතෝලික මන්ත‍්‍රීවරුන් මුදලට බිලි බා ගැනීමේ මෙහෙයුමක් ඇමති රිෂාඩ් බදියුදීන් විසින් ආරම්භ කර ඇති බව දෙරණ රූපවාහිනියේ Black & White වැඩසටහනේදී වාර්තා කලේය.ඇමති බදියුදීන් එජාපයේ එක් කාතෝලික මන්ත‍්‍රීවරයෙකුට ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා මගින් දුර ඇමතුමක් ලබා දී කෙසේ හෝ තම නිවසට පැමිණ හමුවන ලෙස ඉල්ලීමක් කර ඇති බවද එහිදී කියැවිනි.
නමුත් එජාප කතෝලික මන්ත‍්‍රීවරයා එම ඉල්ලීම පිලි නොගනිමින් දුරකතනය විසන්ධි කර ඇත.
‘මූ මාව බාන්න හිතාගෙන ඉන්නෙ. ත‍්‍රස්ත සල්ලිවලට කතෝලික අපි යටවෙන්නෙ නෑ කියල අපි මූට පෙන්නමු’ කියා එම මන්ත‍්‍රිවරයා තමන් අසල සිටි අනෙක් මන්ත‍්‍රීවරයා සමග පවසා ඇතැයිද වාර්තාවේ කීය.

COMMENTS