නැ වතත් ඇති ධුරය බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහොත් ඒ ගැන සිතා බලා කටයුතු කිරිමට සූදානම් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂිම් මහතා පවසයි...
නැවතත් ඇති ධුරය බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහොත් ඒ ගැන සිතා බලා කටයුතු කිරිමට සූදානම් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂිම් මහතා පවසයි.
තමන් නියෝජනය කරන ජනතාවගෙන් බහුතරව බෞද්දයන් බවත් තම දෑත් වල අන්තවාදී ලේ තැවරී නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුයේ රට ගැන සිතා බවද ඔහු කියා සිටී.
අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

COMMENTS