පා ර්ලිමේන්තූ මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡුාවල සිටින තාක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර කෙරෙන සාකච්ඡුාව...
පාර්ලිමේන්තූ මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡුාවල සිටින තාක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර කෙරෙන සාකච්ඡුාවල සාර්ථක ප‍්‍රතිඵලයක් බලාපොරොත්තූ විය නොහැකි බව පාර්ලිමේන්තූ මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.ඔහු කරන ප‍්‍රකාශ දෙස බලනවිට පෙනීයන්නේ යළි එ.ජා.ප.යට එක්වීමේ අවශ්‍යතාවක් ඇති බව යැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.
දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා කරන ප‍්‍රකාශත් සමග දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ඡුාවලට කෙසේ බලපානු ඇතිදැයි ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකූ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එමෙන්ම ශ‍්‍රීල.නි.ප.ය නියෝජනය අනෙකූත් රටේ ජනමතය හඳුනන මන්ත‍්‍රීවරුන් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා දරන මතයට එකඟ නොවන බවද හෙතෙම ස`දහන් කළේය.

COMMENTS