දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි !
Homeප්‍රවෘත්ති

නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි !

PropellerAds

ඉ කුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැති ඇමතිවරුන් හට චෝදනා එලවීමත්  සමග ආණ්ඩුවේ සියලු වගකීම් දරන මුස්ලිම් මන්ත්‍රීව...

ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක්
හිටපු අගමැති රත්නසිරි රෝහල් ගත කරයි
බාල පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට?
කුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රජයේ හා විපක්ෂයේ මුස්ලිම් මැති ඇමතිවරුන් හට චෝදනා එලවීමත්  සමග ආණ්ඩුවේ සියලු වගකීම් දරන මුස්ලිම් මන්ත්‍රීවරු හා ඇමතිවරු සිය ධුර වලින් ඉල්ලා අස්වුනා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කල කබීර් හෂීම් මහතාත් තම සියලු තනතුරු වලින් ඉල්ලා අස් වුණා.

මේ අනුව එජාපයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස විසින් නැවතත් තම තනතුරු බාරගන්න ලෙස ඉල්ලමින් කබීර් හෂීම් වෙත් ලිපියක් යව තිබෙනවා.

එහි දැක්වෙන්නේ, අද වනවිට අන් කවරදාටත් වඩා එතුමා වැනි පළපුරුදු, උගත්, වෘත්තීය භාවයෙන් යුත් නායකයන් ගේ අවශ්‍යතාව රටට දැනෙන යුගයක් ලෙසින් හැඳින්විය හැකිය. ඒ රට සංවර්ධනය කිරිමටත්, රටේ පුරවැසියන් අතර එකමුතු භාවය ගොඩනැංවීම සඳහාත් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති සංස්කෘති බාධාවන් පරාජය කිරීම සඳහාය. කබිර් හෂීම් මහතා වැනි නායකයන්ගේ අවශ්‍යතාව තදින් ජනතාවට දැනෙන යුගයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකි වන්නේ එහෙයිනි.

ඔහුගේ හැකියාවන් අඳුරේ සඟවා තැබිමට මේ සුදුසු කාලය නොවේ. දැන් ඇත්තේ නායකයන් පෙරට පැමිණිය යුතු සමයකි. එසේ පැමිණ තමන්ගේ වගකීම ඉටු කිරීමට සහ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමය. ගරු කබිර් හෂීම් මහතාට කඩිනමින් ආමාත්‍ය මණ්ඩලය සමඟ එක්වන ලෙසත්, එසේ එක් වී නව දේශපාලන අනාගතයක් වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම් බාරගන්නා ලෙසත් මම නිල වශයෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි !
නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAOkHOf2_loLz3YmiujACJts28NK_leWP6CLudsNfVhzlRiRO-G-Y8LjLJBu4djaGYONRw5KV4O1KGnzXpl7mEaYT-sB8cXb_D2Cp6bwXU4pX_qt2YOMUKG11apEOTeP2TqvByoZxouPf5/s320/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAOkHOf2_loLz3YmiujACJts28NK_leWP6CLudsNfVhzlRiRO-G-Y8LjLJBu4djaGYONRw5KV4O1KGnzXpl7mEaYT-sB8cXb_D2Cp6bwXU4pX_qt2YOMUKG11apEOTeP2TqvByoZxouPf5/s72-c/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_285.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_285.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy