දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරයි
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරයි

PropellerAds

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම බව සැළකෙන සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එක්දින ක්‍රිකට් ශ්‍රේණිග...

භූමදාන ප්‍රශ්නයට පුටින්ගෙන් විසඳුමක් - පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ සොයා ගැනීමක්
අපි කොවිඩ් රෝගීන් ගාණ අඩු කරගන්නේ PCR අඩුවෙන් කරලා නම් අපි ඉන්නේ බෝම්බයක් උඩ - GMOA
13 පූර්ණව ක‍්‍රියාත්මක කරනු.. බලය බෙදනු - ඉන්දීය විදේශ ඇමති කෙලින්ම කියයි
2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම බව සැළකෙන සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ලකුණු 20 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මුලින් පන්දුවට පහර දෙමින් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් රැස් කළ අතර, කණ්ඩායම ලබාගත් ලකුණු 232 ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ලොකුම පෙරළිය
ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් එංගලන්ත ඉනිම ලකුණු 212 කට සීමාවිය.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් විචාරකයන් ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය හඳුන්වන්නේ මෙවර ලෝක කුසලානයේ ලොකුම පෙරළිය ලෙසිනි.

මෙම ජයග්‍රහණයත් සමග දශක දෙකක කාලයක් ලෝක කුසලාන තරගවල එනගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව ඉදිරියටත් තබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

-bbc sinhala
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරයි
ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgS1PHOqMU96PB5TUQUX_Y8EJUOqu1XJmEoi_O5K6QCD7kWIpcuRciU41TMYypy2Yg-C4vtbFctY9rn1OeR0mEoEqFG1XrPRFX4o-UZjlqF1ojDqROt_o6I2xbfyTVq1dzIEY-RuHqKLs9w/s320/slcrick.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgS1PHOqMU96PB5TUQUX_Y8EJUOqu1XJmEoi_O5K6QCD7kWIpcuRciU41TMYypy2Yg-C4vtbFctY9rn1OeR0mEoEqFG1XrPRFX4o-UZjlqF1ojDqROt_o6I2xbfyTVq1dzIEY-RuHqKLs9w/s72-c/slcrick.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_219.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_219.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy