ඇ මති රිෂාඩ් බදුර්දීන් මහතාට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට එක්සත් ජ...
ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ යෝජනා කිරීමට තීරණය කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ බදියුදීන් මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා ඔහුට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය කඩිනමින් විවාදයට දින නියම කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් නොකරන ලෙසයි.
මුස්ලිම් ඇමතිවරුන් ධුරවලින් ඉල්ලා අස්වූයේ මාසයකට පමණක් බවත් ඉන් පසු මෙම පිරිස යළිත් ඇමතිකම ගැනීමට සූදානම් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටිති.

COMMENTS