ඉ දිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කැරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හ...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කැරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මීළඟ ආණ්ඩුවේ අගමැතිවරයා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කරන බවද ඒ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
සම්මාන සදහා පොත් ගණනාවක් යෝජනා කල හැකි වුවත් අවසානයේ සම්මානය ලැබෙන්නේ එක් පොතකට පමණක් යයිද ඔහු සිය සටහනේ සදහන් කර ඇත.

COMMENTS