දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති
Homeප්‍රවෘත්ති

මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති

PropellerAds

ත මන් ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා තීරණයක් අනුව කටයුතු කරන්නේ යැයි ජනාධිපත...

රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකිද? - නීතිපතිගේ මතය මෙන්න
ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ.. ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල
දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී - පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී
මන් ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා තීරණයක් අනුව කටයුතු කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.


අද වන විට රට තුළ දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිව තිබෙන බවත් තමන් පිළිගන්නේ යයිද කී ජනාධිපතිවරයා එම අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය බවද පැවසීය.

මීළඟට පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහු රටට ආදරේ නම් මුලින්ම කළ යුත්තේ 19 සංශෝධනය අහෝසි කිරීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති
මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFeXh_h_RXkpps9Wdi7g9SzQ4siFbCLpAyw7dus4LU5ffRTou7yv7Z0wBjqDywEVA2ZmqNQ1lJB3VjkkCpMTAeXwHE3lxIrCS7hf19rTdJTEBFAVVMWvqG2EGEfia1MAfjgPSdPzi2XCdX/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFeXh_h_RXkpps9Wdi7g9SzQ4siFbCLpAyw7dus4LU5ffRTou7yv7Z0wBjqDywEVA2ZmqNQ1lJB3VjkkCpMTAeXwHE3lxIrCS7hf19rTdJTEBFAVVMWvqG2EGEfia1MAfjgPSdPzi2XCdX/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/19_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/19_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy