18 හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයන් අහෝසි කල යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. එසේ කලහොත් රටට වඩා යහපත් බවත් ජනාධිපතිවරයා පැවස...
එසේ කලහොත් රටට වඩා යහපත් බවත් ජනාධිපතිවරයා පැවසීය.
අද පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
19 වන සංශෝධනය හේතුවෙන් මෙරට අස්ථාවර වූ බවත් එක් නායකයෙක් නැතිව ගිය බවත් ජනාධිපතිවරයා එහිදී පැවසිය.
19 වන සංශෝධනය ඇති නොකලේ නම් ගෙවුණු වසර හතරහමාර වඩාත් හොද වීමට තිබූ බවද ඔහු පැවසීය.
COMMENTS