ජා තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුව...
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේ දී මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සිටියදී මෙම තත්වය ඇතිවිය.
මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙසයි.

මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙසයි.

COMMENTS