ර ටට මේ අවස්තාවේදී ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ මැතිවරණයකට යා ...
රටට මේ අවස්තාවේදී ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ මැතිවරණයකට යා යුත්තේ පවතින තත්තවය පාලනය කිරීමෙන් පසුව බවයි.
එසේ මැතිවරණයක් පැවත්විය යුත්තේ කවදාදැයි තීරණය කල යුත්තේ පවතින තත්ත්වය වර්ධනය වන ආකාරය අනුව යයිද ඒ මහතා සදහන් කරයි.
එසේ නැතිව ආණ්ඩුව ඉල්ලා අස් වී මැතිවරණයක් පවත්වන්නැයි කීම ම්ලේච්ඡ ක්‍රියාවන්ට අනුබල දීමක් යැයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනිය සමග පැවති සාකච්චාවකදීය.
ෂැංග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලවල බෝම්ප පිපිරවූ ත‍්‍රස්තවාදීන්ගේ පියා වන ඊබ‍්‍රාහිම් නැමැත්තා 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලයිස්තුවේ අපේක්‍ෂකයෙක් විය. ඔහු දැන් පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ ත‍්‍රස්ස්තවාදී සැකකරුවෙක් ලෙසයි.

COMMENTS