දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට වෙබ් අඩවි සයිබර් ප‍්‍රහාර Tamil Eelam Cyber Force වෙතින්.. ප්‍රහාරයේ අරමුණ හමුදාපතිට, හමුදා සයිබර් ඒකකය අභියෝගය කිරීම..
Homeප්‍රවෘත්ති

මෙරට වෙබ් අඩවි සයිබර් ප‍්‍රහාර Tamil Eelam Cyber Force වෙතින්.. ප්‍රහාරයේ අරමුණ හමුදාපතිට, හමුදා සයිබර් ඒකකය අභියෝගය කිරීම..

PropellerAds

මෙරට වෙබ් අඩවි ගණනාවකට එල්ල කර ඇති සයිබර් ප‍්‍රහාරය ගැන ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලං...

ගංජා විතරයි! වෙන මොනවත් නෑ! ෆීල්ඩ් මාෂල් වචන පහෙන් අයවැය ගැන කියයි! (VIDEO)
IMF ණය නොලැබීමේ අවදානමක... ශ‍්‍රී ලංකාව තිව‍්‍ර කැළඹීමක් දෙසට - විදෙස් මාධ්‍ය
ස්වාධීන වූ අනුර යාපා කණ්ඩායම සජිත්ගේ සජබ සමග සන්ධානගත වෙයි!
මෙරට වෙබ් අඩවි ගණනාවකට එල්ල කර ඇති සයිබර් ප‍්‍රහාරය ගැන ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවි වල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමටත්,යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් Tamil Eelam Cyber Force යන කණ්ඩායමට හැකිවී ඇතැයි දැනගන්නට ලැබේ.
ඊයේ දිනයේදී දියත්වූ සයිබර් ප්‍රහාරයේ මුලික අරමුණ වී ඇත්තේ “ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ස්තාපික කිරීමට කටයුතු කරන බව” කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බව අනාවරණය වී ඇත.

මෙලෙස සයිබර් ප්‍රහාර මාලවල් 2014 වසරේ සිට මෙම කණ්ඩායම විසින් සිදුකරන බව අනාවරණය වී ඇති අතර පසුගිය 2017 සහ 2018 යන වර්ෂ වලදී එම සයිබර් ප්‍රහාර වල වර්ධයනක් දැකගැනීමට හැකිය.

බොහෝවිට මෙම සයිබර් ප්‍රහාර වලින් වැලකි සිටීමට අදාළ අංශ වලින් නිසි පියවර ලබා නොගැනීම නිසා ඉතා පහසුවෙන්ම මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට Tamil Eelam Cyber Force යන කණ්ඩායම පෙළබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත දැනගන්නට ලැබේ.

තවද මෙලෙස සයිබර් ප්‍රහාර වලට ගොදුරුවුණු වෙබ් අඩවි ප්‍රමාණය 55ක් වන බව මේවනවිට වාර්තාවන බවත් මෙම සයිබර් ප්‍රහාර කණ්ඩායම එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කොට ඔවුන්ගේ පණිවිඩයක් එක්කොට තිබුනු අතර ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාද සිදු කළා යන්න හැගවිමට චායාරූප කිහිපයකුත් එම වෙබ් අඩවි වලට එක් කොට ඔවුන්ගේ ගීතයක්ද වෙබ් අඩවියේ වාදනය කළහැකි ආකාරයට එක්කොට තිබිණි.

මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වුන වෙබ් අඩවි අතර කුවේට්,චීන තානාපති කාර්යාල වෙබ් අඩවි මෙන්ම විශ්වවිද්‍යාල වෙබ් අඩවිද ඇතුලත් බව නිරීක්ෂණය කිරීමේදී දැකගැනීමට හැකිවිය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට වෙබ් අඩවි සයිබර් ප‍්‍රහාර Tamil Eelam Cyber Force වෙතින්.. ප්‍රහාරයේ අරමුණ හමුදාපතිට, හමුදා සයිබර් ඒකකය අභියෝගය කිරීම..
මෙරට වෙබ් අඩවි සයිබර් ප‍්‍රහාර Tamil Eelam Cyber Force වෙතින්.. ප්‍රහාරයේ අරමුණ හමුදාපතිට, හමුදා සයිබර් ඒකකය අභියෝගය කිරීම..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT-ul7e7dbxj4m8jbpxR2WqgYDkQ7Rb18wu-WOniHXH9diRqeLRkgCelM3Tk8BF70KOC39GtN0lL9m_0SEm883F0gDmk1N52UDGNgBZ7jU5_2rmGuaTVgdoqZaZFoNfjY0V3LIT1fzrU8B/s320/kkzd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT-ul7e7dbxj4m8jbpxR2WqgYDkQ7Rb18wu-WOniHXH9diRqeLRkgCelM3Tk8BF70KOC39GtN0lL9m_0SEm883F0gDmk1N52UDGNgBZ7jU5_2rmGuaTVgdoqZaZFoNfjY0V3LIT1fzrU8B/s72-c/kkzd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/tamil-eelam-cyber-force.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/tamil-eelam-cyber-force.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy