දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි - ආරක්ෂාව ගැන සොයන්න මහින්දත් පාසල් යයි - (photos)
Homeප්‍රවෘත්ති

සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි - ආරක්ෂාව ගැන සොයන්න මහින්දත් පාසල් යයි - (photos)

PropellerAds

වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ හා ඒ අවට පාසල්වලට ගොස් පාසල් ළමුන්,ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ  අදහස් හුවමාරු කර ගත්ත...

ඩලස්ට සහාය දීමේ වරදට ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි
පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසි මෙහෙයුමක්! ජනපති ධූරයේ පුරප්පාඩුව අද දැනුම් දෙයි!
අනුර දිසානායකත් ජනාධිපති ඡන්දයට ඉල්ලයි!
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ හා ඒ අවට පාසල්වලට ගොස් පාසල් ළමුන්,ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ  අදහස් හුවමාරු කර ගත්තා. ඒ අනුව විපක්ෂ නායකවරයා තර්ස්ටන්, රාජකීය, විශාකා,හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල් වෙත ගොස්  පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.

මේ අතර තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල් වලට ගොස් අද (21දා) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්ත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට කටයුතු කරන ලෙස  විපක්‍ෂ නායකවරයා විසින් විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට උපදෙස් ලබා දී තිබුනා.

එසේම අද (21) දිනයේ පාසල්වලට සිසු සිසුවියන්ගේ පැමිණීම ඉහළ අගයක් ගෙන ඇති බවත්, පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වුනු බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුනා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි - ආරක්ෂාව ගැන සොයන්න මහින්දත් පාසල් යයි - (photos)
සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි - ආරක්ෂාව ගැන සොයන්න මහින්දත් පාසල් යයි - (photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzLereTfQqklzxxfx5R46O0BmjlMcJvI2Q-DRGdK4VP2ev-Xn0ZhSRFYnOznC_SP8-aDVLASbMSxcH1eL9JARaB6jizT__gCcruthRYd3sWR7JvvFechKn6MiV7YVQkfd_7Ppr9PSQJWhC/s320/36bb7618c3ce32ee290b4f5dd110abd888f89b5b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzLereTfQqklzxxfx5R46O0BmjlMcJvI2Q-DRGdK4VP2ev-Xn0ZhSRFYnOznC_SP8-aDVLASbMSxcH1eL9JARaB6jizT__gCcruthRYd3sWR7JvvFechKn6MiV7YVQkfd_7Ppr9PSQJWhC/s72-c/36bb7618c3ce32ee290b4f5dd110abd888f89b5b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/photos_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/photos_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy