වැ ලිමඩ බෝගහකුඹුර නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියක මව්ලවිවරයෙකුගේ නිවසේ භූගත ආකාරයෙන් සඟවා තිබූ කඩු 2ක් , කිනිසි 5ක් සහ බයිසිකල් චේන් සොයාගෙන ...
වැලිමඩ බෝගහකුඹුර නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියක මව්ලවිවරයෙකුගේ නිවසේ භූගත ආකාරයෙන් සඟවා තිබූ කඩු 2ක් , කිනිසි 5ක් සහ බයිසිකල් චේන් සොයාගෙන ඇති බවට පොලිසිය සඳහන් කරනවා.
අදාල මවිලවිවරයා විසින් සිය කාමරයේ ඇඳක් යට වලක් හාරා මෙම කඩු ඇතුළු භාණ්ඩ රැසක් සඟවා තබා තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම භූගත කොටස කිසිවෙකුට නොපෙනීම සඳහා වසා දැමීමට පාපිස්නක්ද ඊට උඩින් දමා තිබුනා. සිද්ධිය සම්බන්ධව අදාල මව්ලවිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

COMMENTS