‘සි ලෝන් තවුහිත් ජමාත්’ සංවිධානයේ නායකයා වන අබ්දුර් රාසික් මෙරට ඉස්සරහ ත්‍රස්තවාදයෙන් මහ මොලකරු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලග...
‘සිලෝන් තවුහිත් ජමාත්’ සංවිධානයේ නායකයා වන අබ්දුර් රාසික් මෙරට ඉස්සරහ ත්‍රස්තවාදයෙන් මහ මොලකරු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති. එබැවින් ඔහු වහාම අත්අඩංගුවට ගත යුතු බව බොදුබල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළහ.
ඉදිරි සතියක කාලය ඇතුළත අැතුලත අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා සිටින බවත් එසේ නොගතහොත් තමන් විසින් සොයන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
විවිධ නම් වලින් තවුහිද් ජමාත් සංවිධාන නමින් පෙනී සිටින්නේ එකම කණ්ඩායමක් බවත් කී උන්වහන්සේ මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනයා ඉස්ලාම් අන්තවාදය දෙසට තල්ලු වීමට ඉඩ නොදිය යුතු බවද කියා සිටියහ.

COMMENTS