ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සිය විරෝධය පළ කර ඇත. ඔහු මෙම විරෝධය පළකර ඇත්තේ ඩේලි මිරර් වෙබ් අඩවිය විසින් ෆේස්බුක් ජාලය තුළ පැවැත්වූ චන්ද විමසීමකදීය.
එම ඡන්ද විමසීමේ දී 42% ඥානසාර හිමියන් නිදහස් කිරීමට පක්ෂවත් 58%ක් ඡන්ද විමසීමට විරුද්ධවත් ඡන්දය පළ කර ඇත.
ඥානසාර හිමියන් නිදහස් කිරීමට විරුද්ධ පාර්ශවයට ඡන්දය දුන් පිරස අතර ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ද සිටී.
ජනාධිපතිවරයාගේ තීරණයට විරුද්දව ඡුන්දය භාවිත කල අය අතරින් වැඩිම පිරිස මුස්ලිම් ජාතිකයන් වීම විශේෂත්වයකි.

COMMENTS