දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි !
Homeප්‍රවෘත්ති

තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි !

PropellerAds

මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවා විශාල මිනිස් ජීවිත ගණනක් විනාශ කළ වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා ජාති...

‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ කියමින් නාමල්ට ජයඝෝෂා.. [Video]
පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති නම් කරයි
නාමල්ට පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී !
මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවා විශාල මිනිස් ජීවිත ගණනක් විනාශ කළ වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ  ප්‍රධාන බෝම්බ විශේෂඥයා බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.
එම පරීක්ෂණවල තොරතුරු අනුව ඔහු විදේශීය අවි පුහුණුව ලද්දෙකි.

ඔහුගේ බිරිය සාරා නැමැත්තිය සයින්දුමර්දු පිපිරීමකින් මියගොස් තිබේ. ඔවුන් ඒ.එච්.සී පාර වාලච්චේන ලිපිනයේ පදිංචිව සිට ඇත.

මොවුන්ගේ මෙම ප්‍රහාරක කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු මුදල් සපයා ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුලේ අය විසින් බව තහවුරු වී ඇත.

සෞදියේ ISIS ගිණුමට ප්‍රහාරයට පෙර සල්ලි වැටිලා

පාස්කු ප්‍රහාරයට පෙර අයි.එස්. සංවිධානය මගින් ගිණුම් පවත්වාගෙන යන සෞදියේ බිට්කොයින්ස් ගිණුමට විශාල මුදලක් වැටී ඇති බව ඊශ්‍රාල් වයිට්ස්ට්‍රීම් නම් බුද්ධි සේවාව හෙළි කර ඇත. බිට්කොයින්ස් ගිණුම යනු අයි.එස්. සංවිධානයේ නිල ගිණුම බවද සඳහන් වේ.

ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් තිබූ ගිණුම ප්‍රහාරයට පෙර එකවරම ඩොලර් මිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇත.

එහෙත් එය ප්‍රහාරය සිදුවන දිනය වනවිට නැවතත් ඩොලර් ලක්ෂ 5 දක්වා පහළ වැටී ඇත.

ඒ පෙර මුදල් ප්‍රමාණයම වන අතර එය මාස 09ක සිට පවත්වාගෙන යන මුදල බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ ගැන තවත් තොරතුරු හෙළිකරන එරට බුද්ධි අංශ පවසා ඇත්තේ එම ගනුදෙනුව කැනඩාවට අයත් දූපතක පිහිටි සමාගමක් හරහා සිදුව ඇති බවය.

මේ සියල්ල ඊශ්‍රායල ව්‍යාපාරික පුවත්පතක් හරහා හෙළිදරව් කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි !
තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFIyAKdpWnwcRWXbeyiC6YEVqH-xkdSOnzDb7T3vYGQnFvD0DDY0EI8REElnmKd5ObGLSTjsdV15q09CT29WscGs9AvfM8XkOQwC9t1VI5STXJrQb38NrLmd-qbi4o20-_fRwuLUgX6H2V/s320/mohomad+hasthun.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFIyAKdpWnwcRWXbeyiC6YEVqH-xkdSOnzDb7T3vYGQnFvD0DDY0EI8REElnmKd5ObGLSTjsdV15q09CT29WscGs9AvfM8XkOQwC9t1VI5STXJrQb38NrLmd-qbi4o20-_fRwuLUgX6H2V/s72-c/mohomad+hasthun.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy