දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති රිෂාඩ්ගේ සහෝදරයා බලය අතට ගනියි - ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජන !
Homeප්‍රවෘත්ති

ඇමති රිෂාඩ්ගේ සහෝදරයා බලය අතට ගනියි - ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජන !

PropellerAds

ගො ඩවැලි විකිණීමේ නිරත පුද්ගලයෙකුට එම කටයුතු නතර කරන්නැයි මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් විසින් තර්ජනය කර ඇතැයි වාර්ත...

බැසිල්, රනිල් දෙන්නාම ෆේල්. එජාපයයි පොහොට්ටුවයි මේ පරණ බඩුනෙ මාකට් කරන්න හදන්නේ - රාජිත
ත‍්‍රස්තවාදය වැලකිමේ පනත ගැන තීරණයක් ගන්න සූදානම් - ශ‍්‍රී ලංකා රජය යුරෝපයට දන්වයි
ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට !
ගොඩවැලි විකිණීමේ නිරත පුද්ගලයෙකුට එම කටයුතු නතර කරන්නැයි මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් විසින් තර්ජනය කර ඇතැයි වාර්තා වෙනවා. තර්ජනයට ලක්වූ ව්‍යාපාරිකයා මන්නාරම පොලිසියේ පැමිණිල්ලක් කිරීමටද කටයුතු කර තිබේ. මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් යනු කැබිනට් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකි.


තම බල ප‍්‍රදේශයේ ගොඩවැලි විකිණීමට අදාළ කටයුතු සඳහා තමාගේ අවසරය ලබා ගත යුතු බවත් එසේ අවසරයක් නොමැතිව සිදුකරන මෙම කටයුත්ත වහා නතර කරන ලෙසත් පැමිණිලිකරුට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පවසන්නේ  පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන එම කාර්යයට අත පෙවීමට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට බලයක් නැති බවය.

එහිදී තවදුරටත් අදහස් දක්වන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා

"අපේ ආයතනය රජයේ පිළිගත් නීති රීතිවලට අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි නිකුත් කරන බලපත‍්‍රයට අභියෝග කරන්න ඔහුට අයිතියක් නැහැ. ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට මේ ගැන දැනුවත් කරමින් ලිපියක් යැවීමට කටයුතු කරනවා. අපගේ කාර්යයන්ට බාධා කරන්න ඔහුට ඇති බලය කුමක්ද යන්න ප‍්‍රහේළිකාවක්" යනුවෙන් අදහස් දක්වා තිබුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති රිෂාඩ්ගේ සහෝදරයා බලය අතට ගනියි - ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජන !
ඇමති රිෂාඩ්ගේ සහෝදරයා බලය අතට ගනියි - ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජන !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIjUwrJaZEjxmN8byZen7pmdeVP8cfsEb2viJNZkw6dtsUOs3-1P94TxCFr_hhG-n0TFgLFSqF9xReoZzoPovsAmpn2nDrf4jCXJnVhhXK6nm-4fj1hIFf4R_qqcDrhkBpd1awYdcC1ADD/s320/rishard.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIjUwrJaZEjxmN8byZen7pmdeVP8cfsEb2viJNZkw6dtsUOs3-1P94TxCFr_hhG-n0TFgLFSqF9xReoZzoPovsAmpn2nDrf4jCXJnVhhXK6nm-4fj1hIFf4R_qqcDrhkBpd1awYdcC1ADD/s72-c/rishard.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_887.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_887.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy