ජා තිවාදය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට පැමිණි ඔහු විශාල විනාශයක් ඇතිවන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි. රටේ විදේශ සංචිත ඉහ...
ජාතිවාදය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට පැමිණි ඔහු විශාල විනාශයක් ඇතිවන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.
රටේ විදේශ සංචිත ඉහළ දමන එවන් ව්‍යාපාර රැක ගැනීමට උදව් කිරීමට කටයුතු කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
හේමාස්, මාස්, බ‍්‍රැන්ඩික්ස් ආදී ව්‍යාපාර මෙරටට විශාල විදේශ විනිමයක් උපයන බවත් ඒවා රැක ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් කියා සිටියේ මෙරට සිංහල ජනතාවට විශාල වශයෙන් රැකියා උත්පාදනය කර දී ඇති මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන තැනකට සිංහල ජනතාව පෙළඹී ඇති බවයි.
එම තත්ත්වය වහා පාලනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

COMMENTS