මෙ රට අන්තවාදී ත්‍රස්තවාදී පසුපස සිටින ශක්තිමත්ම පුද්ගලයා ඇමැති රිෂාඩ් බදුර්දීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. ...
මෙරට අන්තවාදී ත්‍රස්තවාදී පසුපස සිටින ශක්තිමත්ම පුද්ගලයා ඇමැති රිෂාඩ් බදුර්දීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
බදුර්දීන් විසින් එම ත්‍රස්තවාදයෙන් විසින් මෙරට තුළ කරගෙන යන වැඩ සඳහා ආරක්ෂාව දෙන බවත් අන්තවාදී දේශකයන් ආරක්ෂා කරන බවටත් ඔවුන් සමඟ ව්‍යාපාර කරමින් උදව් උපකාර කරන බවට ද දිසානායක මහතා චෝදනා කළේය.
මෙම අන්තවාදී සංවිධාන පසුපස සිටින භයානකම පුද්ගලයා වන ඇමැති රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS