රා ජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ තිබු පරිගණකයක් සහ පොටෝ කොපි යන්ත්‍රයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපතිවරයාට විරුද්ධව රා...
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ තිබු පරිගණකයක් සහ පොටෝ කොපි යන්ත්‍රයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයාට විරුද්ධව රාජ්‍ය විරෝධී පත්‍රිකා මුද්‍රණය කර කිරීමට මෙම යන්ත්‍ර භාවිත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ කළ සෝදිසියකදී යන්ත්‍ර සොයාගෙන තිබේ.
මෙ මගින් මුද්‍රණය කරන ලද රාජ්‍ය විරෝධී ලිපි 1000 කට ආසන්න ප්‍රමාණයක් රට පුරා විහාරස්ථානවලට තැපැල් කරමින් සිටියදී එම අමාත්‍යංශයේ ම සේවකයන් තිදෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් අතර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

COMMENTS