දැ නට රහස් පොලිසිය භාරයේ සිටින කුරුණෑගල දිස්ත‍්‍රික් රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා තමන්ද හොදින් දන්නා හදුනන පුද්ගලයෙක් බව ශ‍්‍රීලනිප මහ...
දැනට රහස් පොලිසිය භාරයේ සිටින කුරුණෑගල දිස්ත‍්‍රික් රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා තමන්ද හොදින් දන්නා හදුනන පුද්ගලයෙක් බව ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහුට එල්ල වී ඇති වද සැත්කම් චෝදනා ඔප්පු වන තෙක් ඔහු වැරදිකරුවෙක් යයි තමන් නොසිතන බවද ඔහු කියයි.
වෛද්‍යරවාය විසින් වද සැත්කම් කලා කියා හෝ නොකලා කියා තමන් එතෙක් අර්ථ නිරූපන සපයන්නේ නැති බවත් ඔහු පැවසීය.
එනිසා ඒ සම්බන්ධයෙන් අදාල අයට පරීක්‍ෂණ කටයුතු කරන්නට ඉඩ දී අනෙක් අය පැත්තකට වී සිටිනා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS